සමපෝෂ මුරුක්කු රෙසිපි.
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Wayomi
සමපෝෂ කියන්නේ පොඩ්ඩෝ වගේම ලොක්කොත් ආස කරන කෑමක්නේ. ඉතින් ඔන්න මේ හදන්නේ සමපෝෂ වලින් මුරුක්කු හදන හැටි කියලා දෙන්නයි.
අවශ්‍ය ද්‍රව්‍ය
? ග්‍රෑම් 200 සමපෝෂ පැකට් 1
? හාල්පිටි ග්‍රෑම් 100
? බටර් මේස හැඳි 2
? කඩල පිටි ටිකක්
? ලුණු
? මිරිස්කුඩු
සාදාගන්න ආකාරය
? මේ සියල්ලම ලා රස්නෙ වතුරෙන් අනලා අතේ නොඇලෙන පදමට ගන්න.
? දැන් මුරුක්කු වංගෙඩියෙන් හරි පයිපින් බෑග් එකකින් හරි කෙලින්ම රත් වුන තෙලට වක්කරගෙන සාමාන්‍ය ගින්දරේ බැදගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |