පඩි වැඩි කිරීම ගැන අගමැති මාධ්‍ය අංශයෙන් විශේ්ෂ නිවේදනයක්..

Prime minister Sri Lanka Government Of Sri Lanka Sri Lanka Government Gazette
By Aruna May 27, 2022 06:29 AM GMT
Report

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමිනු යි මේ බව පවසන්නේ.

කෙසේ වෙතත් ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර සියලු ම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now