සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? - වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න.
                                    
                    Bandula Gunawardane
                
                                                
                    Government Employee
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    සියලුම වැටුප් විෂමතා ඉවත් කර එම වැටුප් වර්ධක සහ අනෙකුත් දීමනා මෙන්ම ඒවාට විසඳුම් ලබාදීමට 2025 වසරේ අයවැය ලේඛනයට ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් යුතු විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඇතැම් වැටුප් වැඩිවීම් සහ වැටුප් විෂමතා වැනි දේවල් සම්බන්ධයෙන් මෙම අයවැය තුළ විසඳුමක් නොමැති බව සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා එමනිසා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් මෙම විශේෂඥ කමිටුව පත්කළ බවද අවධාරණය කළේය.
 
                 
                 
                                             
     
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    