ඒ දෙන්නගේ ආදරේට අවුරුදුම 9ක්.. සජිත බුවී ආදරේ සමරන්න ඒ දෙන්න ගියපු ට්‍රිප් එක.(PHOTOS)
By Sithumini
සජිත බුවී කියන්නේ කලා ලෝකේ ආදරණීයම කපල් එකක්. ඒ දෙන්නගේ මේ ආදරේ ගැන නම් හැමෝම කතා වෙනවා.
ඒ කාලයක් පුරාම මේ දෙන්නා කලා ලෝකේ කැපී පෙනෙන කපල් එකක් නිසා ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ආදරණීය පුතා එක්ක විවාහා වෙන්න වාසනාවන්ත වුණු බුවීට තියෙන්නේ වෙනස්ම විදියේ ලස්සනක්. ඇය බෝනික්කෙක් වගේ කියලා තමයි හැමෝම කියන්නේ.
ඉතින් මේ දෙන්නගේ ආදරේට සුවිශේෂි දවසක් උදා වෙලා. ඒ තමයි එයාලා මතක එකතු කරන්න පටන්ගෙන මේ වෙද්දි වසර 20 ක් සපිරිලා.
මේ වන විට බොහෝ දෙනෙකු ආදරය කරන මේ දෙන්නා එයාලගේ මේ සුවිශේෂි අවස්ථාව සමරන්න නුවර එළියේ ගිහින්.
එයාලාගේ ආදරණීය මතක සජිත ඇන්තනි අවදි කරල තිබුණේ මෙන්න මේ විදියට.