සජිත ඇන්තනි එයාගේ ආදර්ණීය පවුලේ අය එක්ක.. (PHOTOS)
Gossip Today
Actors
Jackson Anthony
SL Actress Gossips
By Sithumini
සජිත ඇන්තනි කියලා කියන්නේ මෙරට රංගන ක්ශේත්‍රයේ ආදරණීය චරිතයක්. ඔහු ගැන කතා කරද්දි ඔහු මල්ටි ටැලන්ටඩ්. ගී ගයන්න නටන්න ඒ වගේම රංගනයට ඔහු ඉතාම දක්ෂයි.
ඉතින් ඔහු ආදරණීය පුතෙක් සහෝදරයෙක් ඒ වගේම ආදරනීය සැමියෙක්ං ඒ වගේම තමයි ඔහු මේ වන විට ආදරණීය පියෙක්.
මේ හැම භූමිකාවක්ම ඔහුට හරිම විශේෂයි.
ආදරණීය රංගන ශිල්පියෙක් විදියට සජිත මේ වන විට කලා ක්ශේත්‍රයේ එයාගේ පියාගේ තැන නිර්මාණය කර ගනිමින් ඉන්නවාං කොහොම වුණත් නිහතමානි කලාකරුවෙක් වෙන සජිත ඉතාම ආදරණීයයි.
ඉතින් එයා එයාගේ ජීවිතේ ඇතුලේ ඒ ඒ භූමිකාවල ගත කරන ජීවිතය හරිම සුවිශේෂියි.







