බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ...වෙනස් විදියේ ෆොටෝ එකකින් සජිත සහ බුවී..(PHOTOS)

By Sithumini Nov 21, 2024 12:32 PM GMT
Report

සජිත බුවී කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම ආදරණීය කපල් එකක්. ජැක්සන් ඇන්තනීගේ පුතා වන සජිත ඇන්තනි කලා ක්ෂේත්‍රයේ හොද නමක් දිනාගෙන ඉන්න කෙනෙක්. 

ඉතින් ඔහු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යෙන් වගේම සිංහබාහු චිත්‍රපටයෙන් බොහෝ දෙනා ආතර ජනඔරිය වෙලා ඉන්නවා. 

 කොහොම වුණත් මේ ආදරණීය කළාකරුවා මේ වෙද්දි විවාහා වෙලා ඔහුට චූටි පුතෙකුත් ඉන්නවා. 

 ඔහු විවාහා වෙලා ඉන්නේ බුවනි එක්ක. ඔවුන් තවමත් අලුත විවාහා වුණු යුවළක් වගේ ඉතාම ආදරණීය විදියට ජීවිතේ අරගෙන යනවා. 

 ඉතින් මේ දෙන්නගේ ෆොටෝ එකක් දාලා තිබුණා. බලන්න්කෝ මේ දෙන්නගේ ආදරේ.

GalleryGallery