22 සංශෝධනයට සහාය දෙනවා..- සජිත්
Parliament of Sri Lanka
Sajith Premadasa
Sri Lanka
Samagi Jana Balawegaya
By Sithumi
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සහය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ 22 වන සශෝධනය පිළිබඳ විවාදය ආරම්භ කිරීමට පෙරාතුවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සිය පක්ෂය 22 වන සංශෝධනයට සහය ලබා දෙන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |