අර්බුද සහ තනතුරු ගැන විපක්ෂනායකවරයා කළ ප්‍රකාශය..
Sajith Premadasa
Sri Lanka Economic Crisis
Sri Lanka
By krishani
රට තුළ පවතින අර්බුදවලට විසඳුම් නැතත් තනතුරු ගැනීම සඳහා පමණක් ඕනෑ තරම් පිරිස් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ ඊයේ(05) පැවති ජනහමුවකට එක්වෙමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |