දමිතා සජිත් එක්ක එකට හිටගනී.. අරගලයට වෙච්ච දේ මෙන්න.(VIDEO)
Sajith Premadasa
Sri Lanka Politician
Samagi Jana Balawegaya
By Aruna
ජනාධිපති, අගමැති, ඇමති තනතුරු නොමැති වුවද සමගි ජන බලවේගයට ජනතාව වෙනුවෙන් සේවය කළ හැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ, බම්බලපිටිය හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.
බම්බලපිටිය හින්දු විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ප්‍රදානය කිරීමද විපක්ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
අරගලයේ ක්‍රියාකාරිනියක වූ ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය විපක්ෂනායකවරයා සමඟින් මෙම උත්සවයට එක්ව සිටීම විශේෂත්වයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |