විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්..!
Sajith Premadasa
Sri Lanka
Samagi Jana Balawegaya
By Sewvandhi
"අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්...!" යන මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව සිදුකළ යුතු බවත් ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබාගැනීම කළ හැකි බවයි.
දරාගත නොහැකි බරක් ආගමික සිද්ධස්ථාන වෙත පැටවීම පිළිබඳව බලවත් පිළිකුල සහ අසතුට මෙන්ම විරෝධය පළ කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
