වැස්සේම හිරුණිකාව බලන්න පොලිසියට ආ සජිත් කියන දේ..(VIDEO)

Sajith Premadasa Sri Lanka Hirunika Premachandra Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Nov 14, 2022 04:30 PM GMT
Report

අද දිනයේ (14) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි වනිතා බලවේගයේ (SVB) ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ පැවති විරෝධතාවයකින් අනතුරුව අත්අඩංගුවට ගත්තා. 

මෙලෙස අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව හා සෙසු කාන්තාවන් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පොලිසියට පැමිණුනා.

එහිදී එතුමා දැක්වූ අදහස් පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now