විපක්ෂ නායකවරයා කළ අනතුරු ඇඟවීම.. (VIDEO)

Sajith Premadasa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Oct 16, 2022 05:10 AM GMT
Report

රජය විසින් පනවා ඇති නව බදු නිසා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ල විනාශ වී යා හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව බදු පැනවීම මගින් පීඩාවට පත්වෙමින් සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බව සමගි ජන බලවේගයේ නාත්තන්ඩිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel