රජය මේ මොහොතේ කරන්න යන දේ ගැන විපක්ෂ නායක රටටම හෙළි කරයි..
Sajith Premadasa
Sri Lanka Politician
By krishani
රජය මේ වනවිට මර්දන ත්‍රිකෝණයක් අරඹා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බණ්ඩාරගම දී පැවති ජනහමුවක් අමතමින් පැවසීය.
සමගි ජනබලවේගයේ බණ්ඩාරගම පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුනේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |