IMF ගිවිසුම ගැන විපක්ෂනායක කී දේ..

Sajith Premadasa Sri Lanka Politician
By krishani Sep 07, 2022 08:22 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකගතාවයන් රටට හෙළි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළ අතර ඊයේ (06) ආනයනකරුවන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරු ව පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join