සමගි ජන බලවේගය තීරණයක් ගනි..

Sajith Premadasa
By krishani Aug 10, 2022 02:17 AM GMT
Report

රට ගොඩනැගීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළකට සහය දීමට සමගි ජන බලවේගය ඒකමතිකව තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොන්දේසි විරහිතව තම සහය ලබා දීමට නම් හදිසි නීතිය ඉවත් කළ යුතු බව කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා  පැවසීය.