අරගලයේ නියෝජිතයින් විපක්ෂනායකවරයා හමුවෙයි..

Sajith Premadasa Sri Lanka Anti-Govt Protest
By krishani Jul 18, 2022 07:48 AM GMT
Report

පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද(18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවත්වී තිබේ.

අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායක තුමා වෙත දන්වා සිටි අතර තමන් හෝ තම පක්ෂය හෝ තම සන්ධානය හෝ කිසිම අවස්ථාවක අරගලයේ ඉල්ලීම් පාවා නොදුන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඉදිරියටත් එය සිදු නොවන බවද ප්‍රකාශ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join