විපක්ෂ නායක සජිත් හදිසියේම රෝහල්ගත කෙරේ..!

Galle Face Protest Sajith Premadasa Sri Lanka Samagi Jana Balawegaya
By Sewvandhi Jul 09, 2022 08:21 AM GMT
Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහු පෞද්ගලික රෝහලක මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now