විපක්ෂ නායක සජිත් අද සිදු කළ විශේෂ ප්‍රකාශය...
SJB
Sajith Premadasa
Sri Lanka
By Sithumi
දසදහස් ගණනින් ජනතාව මහමඟ දුක්විදින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (26) පැවැති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේය.
"ඇමතිවරු පත්වෙලා ඉන්නේ ට්විටර් පණිවුඩ හරහා ජනතාවගෙන් සමාව ඉල්ලන්නද ? එහෙම නැතිනම් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්නද ?
දැන් කරන්නේ පාපොච්චාරණ සංදර්ශන. ඒ ඇත්තෝ ඒ රංගනය දියත්කරන කොට මහපාරේ දසදහස් ගණනින් ජනතාව දුක්විඳිනවා."