දැක්කම පිස්සු වැටෙන් ලංකාවේ ජනප්‍රියම නිවේදිකාව.. සජී මොහොට්ටි අලුතින්ම කළ ෆොටෝ ශූට් එක මෙන්න (PHOTOS)

By Sithumi Jul 01, 2023 03:23 PM GMT
Report

සජී මොහොට්ටිගේ කොයලා කියන්නේ නිවේදිකාවක් විදියට කරලියට ඇවිල්ලා මේ වෙද්දි නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් නිවේදිකාවක් වගේ බොහෝ ක්ෂේත්‍රවල කටයුතු කරන කෙනෙක්.

ඉතින් ඇය ලංකාවේ ජනප්‍රියම නිවේදිකාව විදියට තමයො බොහෝ දෙනෙක් හදුන්වන්නේ. ඉතින් සජී මොහොට්ටිගේ පසුගියදා ඇයගේ උපන්දිනයට හරිම ලස්සන ෆොටෝ ශූට් කරලා තිබුණා.

ඒ ලස්සනම ලස්සන ෆොටෝ පහතින් බලන්න.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery