මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවෙන් අධිකරණය දුන් අවසන් නඩු තීන්දුව මෙන්න..

Sri Lanka Cricket Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison ICC World Cup 2023
By Aruna Sep 25, 2023 06:15 AM GMT
Report

මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම සැකකරු විමර්ශන පැවැත්වෙන කාලසීමාවේ දී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් ඔහු ඇප මත මුදාහැරීමට තීරණය කරන බවයි.

සැකකාර සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය තවත් නියෝගයක් ද මෙහිදී නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ප්‍රබල තුරුම්පුවට ලෝක කුසලානය අහිමි වෙයි..අහිමි වන තවත් කිහිපදෙනෙක් ඒ අතර..

ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ප්‍රබල තුරුම්පුවට ලෝක කුසලානය අහිමි වෙයි..අහිමි වන තවත් කිහිපදෙනෙක් ඒ අතර..