ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රට අධිකරණයෙන් ලැබුණු අලුත්ම නියෝගය..!

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Aug 14, 2023 08:35 AM GMT
Report

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.