සචිනි අයේන්ද්‍රා මෙතෙක් කල් සඟවාගෙන සිටි දෙයක් එලියට දමයි..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Dec 12, 2022 07:28 AM GMT
Report

දරුවන් සමඟ ඇගේ සුන්දරත්වය රැකගෙන මේ එන ගමන ගැන අපි සචිනිගෙන් අසා සිටියා.

බොහෝ දෙනෙක් කියන්නේ කලාවට ආවහම දරුවෝ එක්ක තමන් ගැන හිතන්න වෙලාවක් කලාවක් නෑ කියලා’ ඇත්තටම මටත් දරුවෝ ඉන්නවා.

හැබැයි මම දරුවන්ට වගේම මටත් කාලය වෙන් කරගන්නවා.

මොකද මම මට ආදරෙයි’ අනික මම මගේ රැකියාවට ආදරෙයි’ මම කෑම බිම ගැන සැලකිලිමත් වගේම නිරෝගි ජිවිතේකට අවශ්‍ය ව්‍යායාම වගේ දේවල් කරනවා’ මම මගේ ෆිගර් එක ගැන ගොඩක් හිතනවා ඉතින් හැමදේම එක්ක මම මගේ පවුල මගේ රැකියාව වගේම මගේ සෞඛ්‍යයට කාලය” ඉඩකඩ වෙන් කරනවා.

කවුරුත් ඔය කියන තරම් කාර්යබහුලයි කියලා මම හිතන්නේ නෑ’ මොකද තමන්ට තමන් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තියෙන්න ඕනි කියලයි.

ඉතින් අපි සචිනිගෙන් ඇසුවා ඇයගේ ඉදිරි සැලසුම් මොනවද කියලා ඉතින් ඇය අපිට දුන්නේ මේ වගේ පිළිතුරක්.

ඇත්තටම මම ආසයි කලාවේ ඉදිරියටම යන්න’ මොකද මගේ වෘත්තීය කියන්නේ කලාව’ හරි දේ කරලා කලාවේ නමක් තියාගන්න මම ආසයි’ ඒ වගේ දේවල් එක්ක තව පොඩි පොඩි බලාපොරොත්තු තියෙනවා.

ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි හිතන දේම වෙයිද කියලා කාටවත් හරියට කියන්න බෑ නේ කියලයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery