සචිනි අයේන්ද්‍රා ග්ලවුස් එකක් දාගෙන බත් කෑව හේතු මෙන්න..බුකිය කැළඹු වීඩියෝව(VIDEO/PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna සති 1 කට පෙර

ජනප්‍රිය රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා සාදයකට සහභාගි වුණා.

ඇය රාත්‍රී ආහාරය ගත්තේ අත් වැසුමක් පැළඳගෙන.

ඇගේ නියපොතු දිගු නිසා හෝ නිය ආලේපනවලට හානිවන නිසා ඇය එසේ කරනවා කියලයි සමහරු කියලා තිබුනේ.

කෙසේවෙතත් සචිනි ගේ මෙම ක්‍රියාව ගැන සමාජ මාධ්‍ය තුල බොහෝ දෙනෙක් විවේචනාත්මකව අදහස් දක්වා තිබේ.

එහි ඡායාරූප  සහ වීඩියෝව පහතින් බලන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery Gallery Gallery Gallery