ඌව වෙල්ලස්සට ජනපති විසින් අලුත් පත් කිරීමක් කරයි..
Ministry of Education
Ranil Wickremesinghe
Sabaragamuwa University
Sabaragamuwa Province
Education
By Aruna
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් පත් කර තිබෙන බව වාර්තා වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත්කර තිබේ.
ඒ ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බවයි සඳහන් වන්නේ.