රුසියාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත් තීරණය මෙන්න..

Russo-Ukrainian War Sri Lanka Ukraine
By Aruna Oct 13, 2022 02:31 AM GMT
Report

යුක්‍රේනයේ කලාප රුසියාව විසින් ඈඳා ගැනීම පිළිබඳ මේ දිනවල බරපතළ ලෙස ලෝකය තුළ සාකච්ඡාව වනවා.

ඒ අනුව මේ වන විටත් යුක්‍රේනයේ කලාප 4ක් රුසියාව විසින් ඈඳා ගැනීමට උත්සාහ දරමින් සිටීම ගැන කාගේත් අවධානයට ලක්ව ඇත.

එය හෙලා දැකීම සඳහා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසියේ දී ඡන්ද විමසීමක් පැවැත්වී ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය සිය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි බව යි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now