රුසියාවේ ඩ්‍රෝන යානා හතරක් යුක්රේනය බිම හෙළයි - ප්‍රබල රටක් ගැන යුක්රේන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

Russo-Ukrainian War Ukraine
By krishani Sep 24, 2022 06:43 AM GMT
krishani

krishani

in ලෝකය
Report

රුසියාව විසින් එවන ලද ඩ්‍රෝන යානා 4 ක් බිම හෙලූ බව යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි පවසයි.

මෙලෙස බිම හෙලන ලද ඩ්‍රෝන යානා ඉරානයෙන් ගෙන්වන ලද කම්කාසි වර්ගයේ යානා බවට තහවුරු වී ඇති බවත් ඉරානය පැහැදිලිව රුසියාවට සහය ලබාදෙන බව ඉන් තහවුරු වන බවත් යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join