රටින් කොටසක් රුසියාවට..
Russo-Ukrainian War
By krishani
රටේ කොටසක් රුසියාවට දීමට නම් ඔවුන් සමඟ සටන් විරාම ගිවිසුමකට එළඹීමෙන් පළක් නොමැති බව යුක්රේන ජනපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසා සිටියි.
මේ වනවිට රුසියාව යුක්රේනයේ නැගෙනහිර පළාතට ප්‍රහාර එල්ල කරමින් පවතින බව වාර්තා වන අතර වැඩිදුරටත් ඔහු පවසන්නේ යුද්ධය අවසන් කළ හැකි වන්නේ සාකච්ඡා මාර්ගයෙන් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |