රුසියාවට ලංකාවේ දෙයක් අත්හිටුවයි..

United Russia Sri Lanka
By krishani Jun 06, 2022 08:43 AM GMT
Report

රුසියාවට ගුවන් මගින් යැවෙන තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර වාණිජමය ගුවන්ගමන් නැවැත්වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසයි.

කෙසේවෙතත් ගුවන්ගමන් කටයුතු යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව රුසියාව වෙත සිදුකරන තැපැල් භාණ්ඩ ප්‍රවාහන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join