අමාරුවේ නොවැටී ආයෝජනය කරන්න දැන සිටිය යුතුම නීති.
ධනවත් වෙන්න තියෙනක්‍රම අතරින් හොඳම ක්‍රමයක් තමයි ආයෝජනය කිරීම. ආයෝජනය කිවුවම බිස්නස් එකක් පටන් ගන්න හිතන ගොඩක් අය මුලින්ම ආයෝජනය කරන්න උත්සහ කරන්නේ කොටස් වෙළඳපොලේ. හැබැයි සමහරු ඉන්නවා නොදැන නීතිවිරෝධී අයෝජන වලටද සම්බන්ධවෙලා අමරුවේ වැටෙනවා.
ඒ නිසා ඔබට හිතෙන හිතෙන විදහට නම් ආයෝජනය කරන්න යන්න එපා. එයට වෙනම නීති කිහිපයක් තියෙනවා.
⭐ මුලින්ම ඔබ දිගු කාලීන ආයෝජනයකට යොමු වෙන්න.එමඟින් ඔබට දගු කාලයක් ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව තිබෙන අතර හිදිසි අවස්ථාවන්ට මුහුණ දීම ද ඔබට අසීරු වන්නේ නැහැ.
⭐ මෙහිදී ඔබේ ආයෝජනයෙන් ලැබෙන ප්‍රධානම ලාභය විතරක් නෙවෙයි එමඟින් අමතර ප්‍රතිලාබ ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා කියා සොයා බලන්න.
⭐ ඒ වගේම එකම දෙයක් වෙනුවෙන් ආයෝජනය නොකර විවිධ ව්‍යාපාර කිහිපයකම ආයෝජනය කිරීම නුවණට හුරුයි.
⭐ එමෙන්ම ඔබ මිලදී ගැනීමට හා විකිණීමට ඇති වත්කම් ගැන දැඩි අවබෝධයකින් කටයුතු කරන්න.
⭐ දැනුමක් නැතිව හෝ හොයලා බලන්නේ නැතිව වැඩ කරන්න එපා. විශ්වාසවන්ත අයෝජනකරුවන් සමඟ පමණක් කටයුතු කරන්න වග බලාගන්න.
⭐ ඉක්මනින් ධනවත් වෙන්න කියලා හිතලා නීති විරෝධී ආයෝජන කරන්න යන්න එපා. ඊට පස්සේ ඉතින් හිඟන්නෙක් වෙලා තමා නතර වෙන්නේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |