රෝ ඔත්තු සේවා ප‍්‍රධානියා හදිසියේම ලංකාවට..රනිල් සමග රහස් සාකච්චාවක්..

Ranil Wickremesinghe Sri Lanka India
By Aruna Nov 24, 2022 12:36 AM GMT
Report

ඉන්දීය රෝ ඔත්තු සේවයේ ප්‍රධාන සමන්ත් ගොයෙලේ මහතා ආසන්න දිනක රහසිගත සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි යාපනය පලවන දෙමළ පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

විශ්වාසනීය මුලාශ්‍රයක් මෙම තොරතුරු තහවුරු කළ බවත් පුවත්පත කියා සිටී.

ඉන්දීය රෝ සේවයේ ප‍්‍රධානියා කොළඹ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී රහසිගත සාකච්ඡාවක නිරත වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now