තරුණියන්ගේ සිහින කුමාරටා රොශාන් රණවනගේ ආදරණීය පවුල.(PHOTOS)

Gossip Today Actors Artist
By Sithumini Oct 26, 2024 07:45 PM GMT
Report

මෙරට චිත්‍ර පට නැරඹූ අයනම් රොශාන් රණවන ගැන නොදන්නවා වෙන්න බැහැ. ඔහු ඒ තරම් චිත්‍ර පට ගණනාවකම කැපී පෙනෙන චරිතයක්. ඉතින් ඔහු ආදරණීය කලා කරුවෙක්.

ඔහු මෑතකදි නම් එතරම් කලා නිර්මාණවල පෙනෙන්නට නොසිටියත් ඔහුට ආදරය කරන බොහෝ දෙනාටනම් ඔහුව අමතක වෙන්නේ නැ ඉතින් මේ ආදරණීය කලා කරුවා මේ වන විට එයාගේ පවුලට ප්‍රමුඛත්වය ලබාදීලා තිබෙනවා.

කොහොම වුණත් හරිම ආදරණීය බිරිදක් සහ දරුවන් ඔහුට ඉන්නවා. බලන්නකෝ ඔවුන්,

GalleryGalleryGalleryGallery