ක්‍රීඩා ඇමති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..
Roshan Ranasinghe
Sri Lanka Politician
Sri Lanka Cricket
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By Aruna
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ 21 වැනි වගන්තියට අනුව 2023 පෙබරවාරි 15 වැනිදා සිට වසර 3ක කාලයක් සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එම ඒකකයේ ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ ජයනාත් වනසිංහ මහතා කටයුතු කරනු ලබයි.