ප්‍රභල අමාත්‍යවරයෙකු සිය ධුරයෙන් හා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත්වෙයි ..
By Sithumi
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වී ඇති බව වාරතා වනවා. ජනාධිපතිතුමා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් එතුමා කියා සිටියේ ගොවීන්ට සහන ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට බල කරමින් ඔහු එම ධුරයෙන් ඉවත්වන බවයි.
මොහු පොළොන්නරු ගේ නායකත්වයෙන් ද ඉවත් කළ බවත් තව දුරටත් සදහන් කර තිබුණා.