ක්‍රිකට් ප්‍රභලයෙකු හදිසියේම ඉවත් වෙයි.
පෞද්ගලික් හේතුවක්.මත ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස ක්‍රිකට් උපදේශක කමිටුවේ සේවය කළ රොෂාන් රොෂාන් මහනාම මහතා හදිසියේම ඉවත් වී ඇති බව වාර්ථා වී තිබේ
ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ එම ලිපියේ සඳහන්ව ඇත්තේ රොෂාන් මහානාම ගේ ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් මත සිදුවන්නක් බවයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සැලසුම්, පුහුණුකරුවන් තේරීම, ක්‍රීඩක කොන්ත්‍රාත්තු සාකච්ඡා කිරීම්, ආදී කටයුතු බොහොමයක් සිදු කෙරුණේ අරවින්ද ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත්කරන ලද ක්‍රිකට් තාක්ෂණික කමිටුව හරහා යි.
රොෂාන් මහා නම් ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා ගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ රොෂාන් මහානාම පාකිස්තාන ක්‍රිකට් පරිපාළනය සමඟ ඇතිකරගත් ගිවිසුමක් හේතුවෙන් මෙලෙස මෙම තනතුරෙන් ඉවත් ව යන බවයි.
ඔහු මේ දිනවල සමාජ සේවා කටයුතු වල නිරත වෙන කාර්ය නිරන්තරයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුව නිරීක්ෂණය කිරීමෙන් දැකගත හැකි වේ.
ඔහු මෙරට කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස 1986 ඉවත්වීමෙන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක කමිටුවේ සේවයට එක් වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |