ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.

Sri Lanka Politician Sri Lanka Cabinet Kanchana Wijesekera Latest Headlines Decision Making
By krishani Jul 02, 2024 10:05 AM GMT
Report

කැබිනට් මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්. | Roof Mounted Solar Panels

ඒ වහල මත සවි කරන සූරිය පැනල සහ පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති හරහා උත්පාදනය කෙරෙන විදුලි බලය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිල දී ගැනීමේ දී පාරිභෝගිකයින්ට ගෙවන ගාස්තු පහළ දැමීමටයි.

වහාම චක්‍රලේඛයක් නිකුත් කරයි.. 31 වෙනිදායි අවසන්.. - පාසල් සිසුන්ටයි මේ දැනුම්දීම..

වහාම චක්‍රලේඛයක් නිකුත් කරයි.. 31 වෙනිදායි අවසන්.. - පාසල් සිසුන්ටයි මේ දැනුම්දීම..


මේ බව එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ ය.

ඒ අනුව කිලෝ වොට් 500 ට අඩු ව්‍යාපෘති සදහා ගෙවන ඒකක ගාස්තුව රුපියල් 27. 6 ක් දක්වාත්, කිලෝ වොට් 500 ට වැඩි ධාරිතාවක් සහිත ව්‍යාපෘති සදහා ඒකකයකට ගෙවන ගාස්තුව රුපියල් 23. 18 දක්වා පහළ දමා ඇත.

අලුත් මාසයක් පටන් ගන්නකොටම ඩොලරයට මොකක්ද වුණේ මේ?. රටම බලන් හිටිය ආරංචිය මෙන්න.. (PHOTO)

අලුත් මාසයක් පටන් ගන්නකොටම ඩොලරයට මොකක්ද වුණේ මේ?. රටම බලන් හිටිය ආරංචිය මෙන්න.. (PHOTO)


කෙසේ වෙතත්, මේ මස පළමු වනදා සිට වහල මත සවි කරන සූරිය පැනල සහ පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති සදහා නව ගාස්තු ක්‍රියාත්මක බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා සදහන් කළේ ය.