පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් ජනපති රනිල්ට සහාය පළ කරයි.

SLPP Ranil Wickremesinghe Rohitha Abeygunawardana Presidential Update
By Sithumini Aug 04, 2024 07:01 AM GMT
Report


තම ප්‍රදේශයේ ජනතාවගේ තීරණයට හිස නමා තමා ඉදිරි ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා ඔහු මේ බව සදහන් කළේ අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

විශේෂයෙන්ම මේ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි පක්ෂ අභ්‍යන්තර අර්බුදයක් ඇති වෙනවා.

ඒ මේ වන විට පක්ෂයේ සිටි ප්‍රබල මන්ත්‍රීවරුන් රැසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය නොසලකා ජනපති රනිල්ට සහාය පළ කිරීමත් සමගයි.

රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ වන විට විශාල මැති ඇමතිවරුන් පිරිසක් රැස්ව සිටිනවා