වීදි ගණිකාවන් සිදුකරන අමුතුම සෙල්ලම

Sri Lanka Police Colombo Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 15, 2022 12:49 PM GMT
Report

වීදි ගණිකාවන් යොමුකර මංකොල්ල කෑම් සිදුකරන පුද්ගලයෙකු පිටකොටුව බෝධිය අසලදී අද පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව මත්කුඩු තිබූ තර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

වීදි ගණිකාව පුද්ගලයන් සමග ගමන් කිරීමේ දී ඔවුන් සතු මුදල් මංකොල්ල කෑම මොහු කලක පටන් සිදුකරගෙන ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පිටකොටුව පොලීසිය වෙත භාරදී ඇති අතර හෙට දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

වංචනික ගනුදෙනු ගැන අධිකරණ ඇමති කියූ දේ

 

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now