මාර්ගයක් හදිසියේම වසා දමයි..!
Colombo
Sri Lanka
By Sewvandhi
කොළඹ නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා දිවෙන මාර්ගය හදිසියේ වසාදැමීමට කටයුතු කර තිබේ. ඒ තාවකාලිකවයි.
විහාරමහා දේවී උද්‍යානයේ ගසක් මාර්ගයට කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත