ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි - මේ මාර්ගයේ ගමන් කරනවා නම් මේ ගැනත් දැනුවත් වන්න.
Sri Lanka
By krishani
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට විදුලි රැහැනක් කඩා වැටී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් විහාරගල ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.