ජනප්‍රිය නිළි රිතූ ආකරෂා ජනප්‍රිය විවාහක නළුවෙක් සමගින් විවාහා වෙයි... ? පළවුණු කතාව මෙන්න..
Gossip Today
Indian Actress
Sri Lankan Actress
SL Actress Gossips
Actress
By Sithumini
රිතු ආකර්ෂා කියන්නේ මේ වෙද්දි ලංකාවේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නිළියක්.
ඇය පසුගිය දිනවල නම් ජනාධිපතිවරණයේදි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්වුණා.
කෙසේ වෙතත් ඇය ඇගේ රූ සපුව එකම විදියට තියාගනිමින් ඉතාම ලස්සනට ජීවත් වෙන නිළියක්. ඉතින් ඇය තවමත් විවාහක නම් නැහැ.
නමුත් කොහොම හෝ ඇයට පසුගිය දිනවල හිටපු අමාත්‍යවරයෙක් සමග සම්බන්ධයක් පවතින බවට නම් කට කතාවක් සමාජ මාධ්‍යවල පැතිරුණා.
කොහොම වුණත් ඇය ගැන සමාජ මාධ්‍යසටහන් පළකරමින් ඇය ජනප්‍රිය නළුවෙක් සමග විවාහා වී ඇති බවට පුවතක් පළවී තිබෙනවා.
ඉතින් බලන්නකෝ ඒ කතාවේ ඇත්ත නැත්ත. මේ දෙන්නා මීට වසර දෙකකට පමණ කරපු ශූට් එකක් කියලා තමයි අපිටනම් අහන්න ලැබුණේ.
කොහොම වුණත් ඒකනම් ඉතාම ලස්සනයි බලන්න්කෝ ඒ ජායාරූප