භාණ්ඩ මිල ඉහළ යාම ගැන පාරිභෝගික අධිකාරිය කියන දේ..

Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka
By krishani Nov 08, 2022 03:28 AM GMT
Report

උපරිම සිල්ලර මිලක් රජය නියම කර ඇති භාණ්ඩවලට පමණක් මිල සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව බවතින බව පාරිභෝගික අධිකාරිය පවසයි.

අනෙකුත් භාණ්ඩවල මිල සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ අදාළ භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ආයතන විසින් බව එහි සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join