හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්.
Sri Lanka Politician
Sri Lanka
Supreme Court of Sri Lanka
By krishani
විල්පත්තුව ආසන්නයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙසට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නිකුත් කළ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් බව වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මේ අනුව පෙත්සම ලබන පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.