නාඩු කිලෝවක් රුපියල් 140?..
Sri Lanka
By krishani
රජය වී මිල දී ගැනීමේ දී නාඩු වී කිලෝවකට රුපියල් 140ක්වත් ලබාදිය යුතු බව සහල් ව්‍යාපාරිකයන් පවසයි.
රත්න සහල් සමාගමේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර කළ විමසීමක දී කියා සිටියේ ගොවීන් පසුගිය කන්නයේ පොහොර සඳහා වැඩි මුදලක් වැය කර ඇති බවත් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට වී කිලෝවක් මිල දී ගත හැක්කේ රුපියල් 120 ක් වැනි මුදලකට බවයි.
ඊට හේතු වී ඇත්තේ හාල් නිෂ්පාදනය සඳහා යන අතිරික්ත පිරිවැය බව රත්න සහල් සමාගමේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |