අද උදෑසන නිල ප්‍රකාශය..

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Mahinda Yapa Abeywardena President of Sri lanka
By krishani Jul 15, 2022 02:18 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ නිවේදනය අද (15) උදෑසන කථානායකවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවත් ඊයේ (14) දින රාත්‍රියේ දී ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබී තිබූ බවත් පසුව එහි නිරවද්‍යතාව පරික්ෂා කරන බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join