ජනතාවගේ අදහස් මර්ධනය කරන රජයේ ක්‍රියාවලිය නීතියටත් එහා යයි.
Government Of Sri Lanka
By Wayomi
උද්ඝෝෂණ වලට සහභාගී වූ ජනතාව වැරදි විදිහට විසුරුවා හරින්න උත්සහ කරන එකට කරුණු දැක්වීමත් පොලිස් අත්අඩංගුවට පත් වෙන්න හේතුවෙක් වී ඇති බව නීතිඥ රාජිත ලක්මාල් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ,අද (31) ගුරුගෙදරදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
රජයේ මර්ධනයට එරෙහිව නොවැම්බර් 02වෙනිදා පැවැත්වීමට නියමිත විරෝධතාවය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් අද මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලැබුවා.
ඒ සඳහා නීතිඥ සංගමයේ නීතිඥවරුන් සහභාගී වී සිටි අතර ඔවුන් මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූයේ මෙලෙසින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |