සියලුම ආනයන සීමා ඉවත් කිරීම ගැන දැනුම්දීමක්..වාහන වලට සිදු වූ මෙන්න..
Parliament of Sri Lanka
Ranjith Siyambalapitiya
Sri Lanka Cabinet
Government Of Sri Lanka
Department of Motor Vehicles
By Aruna
වාහන ආනයන සීමා කිරීම් හැර අනෙකුත් සියලුම ආනයන සීමා කිරීම් ඊයේ (9) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
2023 ඔක්තෝබර් 09 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාහන සඳහා පනවා ඇති ආනයන සීමා හැර අනෙකුත් සියලුම ආනයන සීමා ඉවත් කළ බවයි රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා පැවසුවේ.
වෛරස් වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට දීර්ඝ කාලීන දැඩි ආනයන සීමා කිරීම් වල කොටසක් ලෙස රජය භාණ්ඩ කිහිපයක් සඳහා තහනමක් පැනවීය.
ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයන තහනම පසුගිය වසරේ නොවැම්බර් මාසය දක්වා අඛණ්ඩව පැවති අතර ඉන් පසුව භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමට රජය පියවර ගත්තා.
භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කර තිබියදීත්, වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම තවදුරටත්