ඊළඟට එන අරගලය ගැන රෙහාන් ජයවික්‍රමගෙන් ඉඟියක්. (VIDEO)

Sri Lanka Politician Sri Lankan protests
By Wayomi Sep 23, 2022 09:44 AM GMT
Report

ඊළඟට ඇති වන අරගලය මිනිසුන්ගේ බඩගින්නේ අරගලය බව සමගි ජන බලවේගය මාතර සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, දූෂණ චෝදනා රැසක් පවතිද්දීත් තව තව ඇමතිවරු පත් කරන බවත්, ආණ්ඩුව ඡන්ද ව්‍යාපාරයකින් ජයග්‍රහණය ගන්න සැරසෙන බවත්ය.

මෙහිදී රෙහාන් ජයවික්‍රම වැඩිදුර අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,