විශ්‍රාම ගැනීමේ වයස අඩු කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Government Employee Sri Lanka Sri Lanka Government
By Sewvandhi Sep 14, 2022 09:40 AM GMT
Report

රාජ්‍ය නිලධාරීන් අන්වාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

අන්තර්කාලීන අයවැය යෝජනාවකට අනුව රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා පහත දැමීමට තීරණය කරනු ලැබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery