තිරිඟු පිටි මිල අඩු කරයි.
Sri Lanka
By krishani
Prima Ceylon සහ Serendib Flour Mills යන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට එම මිල අඩු කිරිම ක්‍රියාත්මක කර ඇත.