නුවර ජනතාව අවධානයෙන් සිටින්න - ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදනයක්.

Kandy Weather
By Gagana Dec 04, 2023 12:37 PM GMT
Report

මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පරීක්ෂණ සංවිධානය රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් සඳහා නාය යාමේ අවදානමක් ඇති බවයි ඔවුන් අනතුරු අඟවන්නේ.

හෙට(05) දහවල් 1.00 දක්වා පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා එම රතු නිවේදනය බලපැවැත්වෙනු ඇති.

නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය පහතින්


Gallery